මීගමු නගරාධිපති රෝ්හල් ගතකෙරේ!

0
86
Dayan commi 1024x683 1

මීගමු නගරාධිපති දයාන් ලංසා කිසියම් අසනිප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි වාර්තාවේ.

ඔහු දැනට මිගමුවේ ප්‍රධාන පෙලේ පුද්ගලික රෝහලක දින කිපයක් තිස්සේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.

මේ අතර ඔහුට සමිප ව්‍යාපාරික මිතුරන් කීපදෙනෙකුම කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇතැයිද සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here