News රටපුරා සුරාසැල් හෙට වැසේ! By fgamage - 2019 October 2 0 370 FacebookWhatsApp හෙටට යෙදෙන අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා සුරාදැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසා සිටි.මේ අතර විදේශීය මත්පැන් ලගතබාගැනිම,ප්‍රවාහනය ,සහ විකිණිමට අදාලවද කලින් පැවති ලිටර් 7.5 සිමාව දැන් සිමාව ලීටර් 80 දක්වා වැඩිකර තිබේ.