සුපිරිමයි කියන super market එක්ක කරට කර හැප්පෙන
අපේ පැත්තේ සුපිරිම තැන
Surapathi …
දැන් තියෙන සුපිරි වෙළද සැල් ජාලයත් එක්ක ගත්තම , වෙන සුපිරි වෙළද සැල් වලට ඉස්සරහට එන්න ඉඩක් ඇත්තෙම නැ .
මොකද ඒ ඒ ලොකු තැන්වල සුපිරි ප්‍රාග්ධනයත් එක්ක හැරෙන්නවත් බැරි හින්ද
හැබැයි ඒ මතය වෙනස් කරපු එක තැනක් තියෙනව.
ඒ තැන වටේම තියෙන ජනප්‍රිය සුපිරිම නම් ඇති තැන් වලටත් වඩා මේ පැත්තේ නමක් විතරක් නෙමේ විශාල පාරිභෝගික ප්‍රජාවක් දිනාගෙන තියෙනව.
මේක නම් හිතාගන්නවත් බැරි තරමෙ අභියෝග ජයගැනිමක්.
මෙහෙම තැනක් මේ පැත්තේ නම් තවත් නැ කියල අනිවාර්යයෙන්ම කියන්න පුලුවන්
Surapathi කියන්නේ දැන් ජනප්‍රිය super market brand එකක්…




















