අතුරුදන් කළ ආදරයට වසර 10 ක් …

0
733

2013 සැප්තැම්බර් 02 වෙනිදා අනුරාධපුර ප්‍රදේශයේදි පුද්ගලයෙකුව පැහැර ගෙන තිබුණා. එතකොට එයාගේ බිරිඳ මාස 6 ක් ගැබිණියක්.

දැන් තාත්තෙක් නැති දරුවන් දෙන්නෙක් හදාගන්න මහන්සි වෙන අම්ම කෙනෙක්.
ඒ තමයි මයුරි ජයසේන. එයා අවුරුදු 10 ක් තිස්සේ එයාගෙන් උදුරල ගත්තා ආදරය වෙනුවෙන් අත්නොහැර සටන් කරනවා .

මයුරි ජයසේන 2මයුරි ජයසේන

එදා රාජපක්ෂාගේ මිනිමරු පාලනය විසින් අතුරුදන් කරපු තවත් එක් තරුණ ජිවිතයක්.
මධුෂ්කද සිල්වා පැහැරගෙන ගිහින් දැන් අවුරුදු 10 ක් .

මේ වෙනුවෙන් අද මයුරිත්. අතුරුදහන් වුවන්ගේ ප්‍රශ්ණය කවදාවත් අමතක නොකරපු බ්‍රිටෝ ප්‍රනාන්දුගේ නායකත්වයෙන් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවත් එක්ක එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රි ලංකා කාර්යාලය ඉස්සරහ අද උදේ සත්‍යග්‍රහයක් පටන් ගන්නවා.මධුක්ෂක 1

ඒකට එකතු වෙන්න කියල මයුරි හදවත් ඇති සැමගෙන් ඉල්ලනවා

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here