අතුරුදන් කිරීමට ලක්වූවන්ගේ ඥාතීන්ගේ උපවාස⁣ය..

0
303

ජිනීවාහි පැවැත්වෙන 60 වෙනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයේදී උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලු සඳහා ස්ථීර විසඳුමක් ලබා දෙන ලෙසත් මෙරට තුළ සිදුවූ වර්ග සංහාරයට යුක්තිය ඉටු කරන ලෙසත් ඉල්ලා උතුරු – නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසින් ඊයේ (25) යාපනය – චෙම්මනිහි දී ආරම්භ කළ උපවාසය ලබන 29 වැනිදා දක්වා පැවැත්වේ.

FB IMG 1758872756762FB IMG 1758872753344

ඡායාරූප: ප්‍රභාකරන් ඩිලක්ෂන්
ශ්‍රීරාමචන්ද්‍රන් මයුදරන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here