අදත් කුදිප්පාඩුවෙන් මීගමුවට පූච්චෝ? සාලයා රු 300යි! පූච්චෝ රු 450යි.

0
637

 

පහුගිය දවස්වල මිගමුවටත් මාළු හිඟවෙලා තමයි තිබුනේ.අද නම් ටිකක් ඒ තත්වය වෙනස් වෙලා වගේ.

අද සෑහෙන්න පුච්චකණ්නි තොග ඇවිත් තියෙනව.වැඩිහරියක් පූච්චෝ කුදිප්පාඩුවෙන් කියල තමයි ආරංචිය.කිලෝවක් රු 450ත් රු 500ත් අතර මිළකට අලෙවි වෙනව.

සුඩයා රු 250යි .සාලයා රු 300යි.යක්සාලයා රු 150 යි.බලයා රු 750යි ඉදන් රු .ලින්නා ර 600ත් රු 700ත් අතර මිළක තමයි අද තියෙන්නේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here