.
මාලු නැනේ ,ගිණි ගණන්නේ, සාලයෝම රු 800ක් නෙ කියමින් සුසුම් හෙලපු මිගමුව දූව පිටිපන ලෙල්ලමට අදත් අලගුඩුවො නම් යහමින් ඇවිත්.
ඊයේ වගේම අදත් කෝකිලායි වලින් කිලෝ සියගණනින් තමයි අලගුඩුවො තොග ඇවිත් තිබුනේ.
හැබැයි පුතෝ මිල නම් පහල ගිහින් නැ.
ඊයේ වගේම අදත් කිලෝවක් රු 1100යි.
හැබැයි ටිකක් දවල් වෙනකොට මිළ ටිකක් අඩුවෙන්නත් පුලුවන් කියල තමයි ලෙලල්ම් ආරාංචි මාර්ග දක්වා සිටින්නේ.
සාලයෝ අදත් නැ. තියෙන තැන්වල කිලෝවක් රු 800කට තමයි විකිණෙන්නෙ
දන්නවද අද හුරුල්ලන්ගේ මිළ.
රු 1300ක්.
හබරලි රු1200ක්.
අද ඉතින් මිගමුවේ සහ අවට බත් පාර්සල් වල අනිවාර්යයෙන්ම අලගුඩුවෝ තියෙයි.
මාලු නෑයි කියල අඩපු අයට දිගටම අලගුඩුවෝ කන්න වෙන සයිස් එකක් තියෙන්නේ.