අදත් (2026/02/09)මාළු මිළ ඉහලට!

0
106

 

මීගමුව දූව ලෙල්ලමේ මාළු මිළ ඉතා ඉහල අගයක පවති.

කෙලවල්ලා 1500
කෙලවල්ලා (පොඩි) රු 1200යි
ලින්නා රු 750 සිට ඉහලට
බලයා රු 900යි
බලයා (පොඩි) රු 750 4යි
රයිස් ඉස්සෝ 550 යි
ඉස්සා (මධ්‍යම ) රු 1100 යි
පරව් රු 1200යි
පරව් (පොඩි) රු 900 යි

බෝතල් දැල්ලා රු 1900 යි
ගෙඹි දැල්ලා රු 1500 යි

හබරලි රු1100යි
අලගුඩුවා රු 1250යි
වෙල්ලසුඩයෝ රු 300යි

මුහුදු කුකුලා රු 450යි

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here