informations අද මාළු මිළ තවත් ඉහලට ! By fgamage - 2025 April 9 0 148 FacebookWhatsApp dav ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේදි මාළු මිළ ඉහල ගොස් තිබේ.ඒ අනුව අද සාලයා කිලෝවක් රු 400ත් 450ත් අතර මිළක පවති. මේ අතර ලොකු මාළු මිළද සැලකිය යුතු අන්දමකට ඉහල ගොස් තිබේ බලයා කිලෝවක් 1200කි.කෙලවල්ලා රු 1700කි.ඇටවල්ලා කිලෝවක් රු 1200කි.