පසුගිය දිනවලට සාපේක්ෂව මාළු මිළ අද තරමක් පහල ගොස් ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.
අන් කිසි දවසක නොදුටු ආකාරයට අද මිගමුව දූව පිටිපන ලෙල්ලම පිරෙන්න සාලයා මසුන් තොග පැමිණ තිබෙි.
මේ නිසාම මිළද සැලකිය යුතු ලෙසින් පහල ගොස් තිබේ
ඊයේ රු 400ක් වු සාලයා කිලෝවක් අද රු 250කි.
ලින්නා කිලෝවක මිල අද රු 550 කි
කෙලවල්ලා රු 11000කටද,බලයා රු 800කටද ,පොඩි දැල්ලා රු කටද අද අලෙවි වේ.
මේ අතර ශිලාවා මසුන් රු 500කි.අලගුඩුවෝ රු 600කි.












