අද හොදි කාරයන්ට හොද දවසක්ද?

0
818

 

ලෙල්ලමේ අය හොදිකාරයෝ කිව්වේ ගෙවල්වලට කෑමට මාළු ගන්න එන අයට.
සාමාන්‍යයෙන් එයාල වැඩිපුර එන්නෙ සෙනසුරාදා දවස්වලට.

ඒ එන්නේ සමහර විට සතියකටම මිගමුවේ ලෙල්ලම් වලින් මාළු ටිකක් අරන් යන්න.

අදත් සෙනසුරාදා .

මිගමුව දූව පි⁣ටිපන ලෙල්ලමේ මාළු මිළ ගණන් හොයල බැලුම අද නරකම දවසක් නෙමේ.

පූච්චෝකණ්නි රු450යි.බෝල හබරලි රු 800යි.සාලයා පොඩි එක රු 200යි.සාලයා ලොකු රු 300යි.බලයා රු 800යි..ලින්නා රු 700යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here