අද( 2026/002/13) මාළු මිළ තවත් ඉහලට !

0
83

 

මීගමුව දූව ලෙල්ලමේ මාළු මිළ අද දිනයේද ඉතා ඉහල අගයක පවති.

කෙලවල්ලා 1200යි
ලින්නා රු 850 සිට ඉහලට
බලයා රු 1100යි
බලයා (පොඩි) රු 800 යි
රයිස් ඉස්සෝ 900 යි
ඉස්සා රු 1400 සිට ඉහලට
ඉස්සා ( ලොකු )2850 යි
පරව් රු 8500යි000
පුච්චකන්නි රු 900යි
ගෙඹි දැල්ලා රු 1800 යි
පොඩි දැල්ලා 1500
සාලයා රු 450
පුලුන්නා රු 1300යි
අලගුඩුවා රු 900යි
වෙල්ලසුඩයෝ රු 250යි
හාල්මැස්සා රු 500 යි
ඌලාවා රු 1200යි
මුහුදු කුකුලා රු 430යි
හුරුල්ලා රු 1200 යි
සුඩයා රු 400යි
මිවැටි 1200 යි
කහපාට පොඩි පරව් රු 1400 යි

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here