අධිවේගි මාර්ගයට උදේ ඉදන්ම බරවාහන තහනම් ?

0
125

can-stock-photo_csp4240394චීන ජනාධිපතිවරයාගේ පැමිණිම වෙනුවෙන් සියල්ල සිරුවෙන් තබා ඇති සෙයකි. පුංචි හෝ අඩුවක් නොතබන්නට සිල්ල සුදානම්ය.
මෙහි ප්‍රථිපලයක් ලෙස අධිවේගි මාර්ගයේ ලොරි ඇතුළු බරවාහන ඇතුළුවිම අද උදේ සිටිම තහනම් කොට ඇතැයි වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු දෙමින් පොලිසිය කියා සිටියේ මේ බරවාහනයක ආපදාවක් හදිස්සියෙන් හෝ ඇති වුවහොත් එය ඉවත් කිරිමට ඇතිවියහැකි අපහසුතාව සලකා මේ පියවර ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here