Meepura අපි හැමදාම පළකරන මාළු මිළ ගණන් නිසා අවුල් යන ටික දෙනෙක් ඉන්න බව අපට මේ වෙන කොට නිරික්ෂණය වෙලා තියෙනවා.
මේ අය අපි දාන මිළ ගණන් බොරු යැයි කියමින් බුකියේ තැනින් තැන කොටන් පටන් අරන්.
මෙි සමහර අය ගැන හොයල බලපුවාම එයාල මාළු බිස්නස් වලට සම්බන්ධ අය.
මේ ලගදි දවස PROFILE එකෙත් කිට මරල ඉන්න කෙනෙක් අපි දාන ගානට ගන්න ගියාම මාළු නෑනේ කතන්දරයක් කියාගෙන ආවා
අපි එයාටත් ප්‍රසිද්ධියේ චැලෙන්ජ් කලා.එයා බිස්නස්කාරයෙක්.
දැන් මේ හැමෝටම තියෙන අවුල දිනපතා වැටෙන ඇත්ත මාළු මිළ .












