අරගලයේ ගීත ගමන⁣ට ඉහල ප්‍රතිචාර

0
128

මිගමුවේ කලාකරුවන්,මුලිකත්වයෙන් අද ඇරඹි අරගලයේ ගීත ගමන.ඉතා විශාල පිරිසකගේ ත්‍්් අද පෙරවරුවේ මිගමුවෙන් ඇරඹිණි.පෙරවරුවේ 7.10ට මිගමුවෙන් පිටත්වු දුම්රියේ 1000 කට ආසන්න පිරිසක් මෙම ගමනට එක්ව සිටිම ඉතාමත් වැදගත්ය.

wp 1650100378376
wp 1650100254423
wp 1650100254413
wp 1650100254403
wp 1650100378317
wp 1650100378361
wp 1650100378388
wp 1650100254328
wp 1650100254351
wp 1650100254361

මෙහි සංවිධාකයන් විසින් සැබැවින්ම බලාපොරොත්තුව තිබුනේ 200ක ප්‍රමාණයකි.

කොළඹ කොටුවේ දුම්රිය පලේ සිට පෙළපාලියකින් ගීත.ගායානා කරමින් ගෝඨාගෝගම දක්වා ගිය පිරිස එහිදි ගීත ගායනා කරමින් ,සටන් පාඨ කිපයකින් අරගලයට සැබෑ ජවයක් ලබා දි තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here