අල්ලාගත් මාළු විකුණන්න බැරිවුන මීගමු ධිවරයා..

0
146
IMG 20210821 085308

මිගමුවේ ඇතැම් ධිවරයන් මුහුදු ගොස් තිබුනේ ඇඳිරි නීතිය ගැන නොදැනය.දැන් අද පෙරවරුවේ ඔවුන් ගොඩ පැමිණ ඇත.දැන් ගැටළුව වී ඇත්තේ එලෙස අල්ලාගත් මසුන් විකුණා ගැනිමට පවතින තත්වය හමුවේ නොහැකිව තිබිමය.

IMG 20210821 085207

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here