Stories ඇඳිරි නීතිය කැඩූ 790 ක් සහ වාහන 154 ක් අත්අඩංගුවට ! By fgamage - 2020 March 22 0 148 FacebookWhatsApp රට මුහුණ දි ඇති දැවැන්ත අර්බුදය කළමණාකරණය ගැනිම ගනු ලැබු පියවරක් ලෙස ක්‍රියාත්මත ඇදිරි නිතිය කඩ කෙරු පුද්ගලයන් 790 ක් වාහන 154 ක් රටපුරාම අත්අඩංගුවට ගැනිමට පොලිසිය මේ වන විට පියවර ගෙන ඇතැයි ඩේලි මිරර් කෙටි පණිවිඩ සේවය වාර්තා කර සිටි.