‘ඉකිරින්’ට ආර්ථික වටිනාකමක් දිය නොහැකිද?

0
1158
 ඉකිරි 1ඉකිරි 2ඉකිරි 3
මුහුදු වෙරලේ ගල්පර වල බැදෙන ‘ඉකිරින්’ට ආර්ථික වටිනාකමක් දිය නොහැකිද? ඉකිරි ලංකාවේ මුහුදු තීරය අවට දැකිය හැකි සත්වයකි. ජපානය වැනි රටවල මෙම මුහුදු ජීවියා ඉතා රසවත් මුහුදු ආහාරයක් (sea foods)ලෙස ගනියි. එහෙත් ලංකාවේ මේ පිලිබදව කිසිම අවධානයක් තවම යොමුවී නැත. මේ පිලිබදව වගකිව යුතු රජයේ ආයතන සැලකිල්ල යොමු වන්නේ නම් මෙය ධීවරයින්ගේ අතිරේක ආදායමක් ලෙස ප්‍රවර්ධනය කල හැකි වනු ඇත. ඉකිරි 4
24294371 10155655064501014 6780522689987411811 nඅරුණ ශාන්ත නෝනිස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here