ඉරිදා කියල නෑ! අදත් මාළු ඇවිත් !සාලයා රු 300යි! /පූච්චෝ රු 450යි!

0
325

අද ඉරිදා .එහෙම කියල නැ,අදත් හතර වටෙන්ම මාළු ලොරි ඇවිත්.

මිගමුව දූව පිටිපන ලෙල්ලමට අදත් වැඩිපුරම ඇවිත් තියෙන්නේ සාලයෝයි, පූච්චොයි ( කුම්බලා පැටව්).

අදත්‍ සාලයා කිලෝවක් රු 250 ත් රු 300ත්‍ අතර මිළක පවතින්නේ
කුම්බලා පැටව් ( පූච්චෝ) කිලෝවක් රු 400ත් රු 450 ත් අතර මිලකට අලෙවි වෙනව

ලින්නා මිළ ලොකුවට වෙනස වෙලා නෑ වගේ
අද කිලෝවක් රු 650ත් රු 750ත් අතර මිළ පවතිනව.
බලයි රු 600ටත් තියෙනව.ලොකුබලයි නම් අද කිලෝවක් රු 900යි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here