informations ඉරිද කියල නැ ! අදත් මාළු ඇවිත් ! බලයා රු 850! හුරුල්ලා 600යි !පූච්චෝ රු350යි By fgamage - 2025 November 9 0 407 FacebookWhatsApp සමහර ඉරිද දවස්වලට මීගමුව පිටිපන දූව ලෙල්ලමට මාළු එනව අඩුයි.හැබැයි අද එහෙම නෑ.අද මාළු ටිකක් වැඩිපුර තියෙනව. බලයා රු 850යි.සාලයා රු 300යි.පුච්චෝ රු350යි.ඇටවල්ලො රු 800යි.හුරුල්ලෝ රු650යි. පරව් රු 850යි.