එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුත් මීගමුවේ විරෝධතාවයට එක්වෙති.(විඩියෝ )

0
133

5එකාබද්ධ විපක්ෂය නියෝජිතයන් පිරිසක්ද මේ වන විට මීගමුවේ පැවැත්වෙන එක්ව සිටිති.බස්නාහිර පළාත් සභා මන්ත්‍රින් වන  ආනන්ද හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර දැනටමත් මේ පිරිසට එක්ව සිටිති.
කොළඹ හලාවත ප්‍රධාන මාර්ගය මෙලෙස හරස් කොට විරෝධතාව දැක්විම නිසා මහජනයා බරපතල පිඩාවකට පත්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here