ඔබේ විදේශ අධ්‍යාපන සිහිනය ජයගන්න , මීගමුවේ ,MAS CONSULTANTS ආයතනයෙන් විශේෂ පණිවිඩයක් 

0
439

8a9e174b c7e2 4bd0 8a27 7ca0f3a2402e 44693f52 07dd 4316 b381 29bd95781dec ffd5e487 254a 414a af3c ccd7788912e4

ඔබේ අනාගත පිටරට අධ්‍යාපන සිහිනය ජයගන්න , සුන්දර ලිතුවේනියානු රාජ්‍යයේ ඔබ කැමති ,විශ්වවිද්‍යාලයක, ඔබ කැමති විෂයධාරා යටතේ විස්වාසයෙන් යුතුව උපාධි පාඨමාලාවන් හැදැරීමට මෙන්න ඔබට කදිම අවස්ථාවක්. …..
උතුරු යුරෝපයේ බෝල්ටික් කලාපයේ පිහිටි සුන්දරත්වයෙන් අනූන දියුණු රටක් වන ලිතුවේනියාව, උතුරින් ලැට්රියාව, නැගෙනහිරෙන් හා දකුණින් බෙලාරූස් , දකුණෙන් පෝලන්තය සහ බටහිරින් රුසියාවේ කලනින්ග්‍රෑඩ් කලාපය සමඟ දේශසීමා බෙදා ගන්නා රජ්‍යයකි. විල්නියස් නගරය මෙහි අගනුවර ලෙස සැලකෙන අතර එය ලිතුවේනියාවේ විශාලතම නගරයයි.
මෙවැනි සුන්දර වු දියුණු රටක ඔබේ විදේශ අධ්‍යාපන සිහිනය දැන් සිහිනයක්ම නොව යථාර්ථයක් බවට පත් කරගන්නට මීගමුව MAS CONSULTANTS ආයතනය සියලු උපදෙස් සහ පහසුකම් සැලසීමට විශ්වාසයෙන් යුතුව දැන් ඇප කැප වී සිටි .

මෙහිදී ඔබට තෝරා ගතහැකි ලෝ ප්‍රකට විශ්ව විද්‍යාල කිහිපයකි.

Vilnius University

Vytautas Magnus University

Vilnius Gediminas Technical University (VILNIUS TECH)

Kaunas University of Technology

Mykolas Romeris University

SMK College of Applied Sciences

ISM University of Management and Economics

මේ සුවිශේෂී ලෝ ප්‍රකට විශ්වවිද්‍යාල වලදී ඔබට තෝරාගත හැකි ප්‍රමුඛ විෂයධාරා සහ උපාධි පාඨමාලා ගණනාවකි.

International Business
Management

Global Marketing

Software Engineering

Artificial Intelligence

Event Management

Nursing

Information Systems and Cyber Security

Civil Engineering

Mechatronics and Robotics

Mechatronics and Robotics
….. ඇතුළු තවත් විශේෂිත උපාධි පාඨමාලා ගණනාවකි.
ඉක්මනින්ම MAS CONSULTANTS ආයතනය හා එක්ව ඔබේ අනාගත, විදේශ අධ්‍යාපන සිහිනය ජය ගන්න….තවත් පමා නොවන්න, අදම පැමිණෙන්න නැතිනම්
කතා කරන්න.

මාස් කන්සල්ටන්ස්
MAS CONSULTANTS
අංක. 02 ,මිනුවන්ගොඩ පාර,
ගල්කන්ද හංදිය
මීගමුව.
www.masconsultants.org

අමතන්න-
077 75 12 131
076 34 48 708
e-mail- contact@masconsultants.org

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here