කටුවපිටිය බෝම්බ ප්‍රහාරයට ගොදුරු වු තවත් කාන්තාවක් සමුගනියි

0
1413

 

54

කටුව පිටිය බෝම්බ ප්‍රහාරයට ලක්වීමෙන් පසු  එදා සිට රෝගාතුරව  සිටි තිළිණා හරසනී මහත්මිය ඊ‍යේ 27 වන වෙනි දින මිය ගොස් තිබේ. දරු තිදෙනකුගේ මවක් වූ ඇය මීගමුව විවිධ සේවා සමූපාකාර සමිතියේ සේවය කර ඇත.
එම බෝම්බ ප්‍රහාර දිනයේදී දුලෝද් ඇන්තනී නැමැති ඇගේ දරුවා ද එදින මියගොස් තිබුණි. දේහයේ අවසන් කටයුතු 29 දින සවස සෙල්ලකන්ද සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

ඩී මිහිඳුකුල කොච්චිකඩේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here