කයිට්ස් පොලිසිය විසින් වෙඩි තැබු තරුණයාගේ අවසන් කටයුතු සිදුකරේ !

0
228

කයිට්ස් පොලිසිය විසින් අල්ලයිපිටියේදී වෙඩි තබා ඝාතනය කරන ලද පිරිමි ළමයාගේ අවසන් කටයුතු ඊයේ  වඩුකෝට්ටෙයි – චිත්තන්කේරිනි ඉතාමත් සිමිත පිරිසකගේ සහභාගිත්වයෙන්  පැවැත්විණි.

IMG 48371IMG 4839IMG 4838FB IMG 1770946526006FB IMG 1770946514357FB IMG 1770946575487

 

දේහය සමඟ බැනර් රැගෙන ගිය ඥාතීන් වීදියේ සිට විරෝධතා දක්වමින්, “පොලිසිය අත්අඩංගුවට ගන්න, අපේ දරුවාට යුක්තිය අවශ්‍යයි, පොලිස් කෲරත්වය දිගටම පවතී” වැනි සටන් පාඨ කියමින් ස
මෘත දේහය නවලි හින්දු සුසාන භූමිය දක්වා ගෙන ගොස් එහි මිහිදන් කර තිබේ.

පොලිසිය මහ රජයට පක්ෂ කණ්ඩායම් මේ වෙඩි තැබිම ගැන සහ 17වියැති පිරිමි ළමයා ගැන විවිධ අසත්‍ය පුවත් සමාජගත කරමින් සිටින දරුවාගේ.ඥාතිහු පවසා සිටිති.

පොලිස් වෙඩි තැබිමකින් දකුණේ අයෙකු මිය ගොස් තිබුනේ එය දකු⁣ණෙ මාධ්‍ය වලට මෙන්ම ඇතැම් කණ්ඩායම්වලට ඉතාමත් හොඳ කටගැස්මකි.

එහෙත් උතු⁣රේ අයෙකු පොලිස් ⁣වෙඩි පහරකින් ඝාතනයට ලක්විම පුවතක් නොවේ.

ඡායා-කුමනන් කන්නා

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here