කරාටේ ඩූ මැලේසියානු ශුරතාවලිය නියෝජනයට මීගමුවෙන් නිවුන් දෙදෙනෙක්
මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ඉගෙනුම ලබන
දිමුත් ප්‍රවීන් හා නිවර්ථනා සෙව්වන්දී යන නිවුන් දරුවන් දෙදෙනා මැලේසියානූ ශූරතාවලියට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට නියමිතය.මෙම තරගාවලිය සඳහා සහභාගි වන මෙම ක්‍රීඩකයන් හට ගම්පහ තරුණ වෘත්තීය වේදින්ගේ කලාප අධ්‍යක්ෂක ගරු නිශාන් ප්‍රනාන්දුපුල්ලේ විසින් අනුග්‍රහය දක්වන ලදි.