Articles කළු පාලකයන්ට එරෙහිව සුදුවතින් සැරසුන සැදැවතුන් මීගමුවට… By fgamage - 2022 April 6 0 341 FacebookWhatsApp මිගමුව කිතු දන පුබුදුව සිය සැදැවතුන්ගේ මුලිකත්වයෙන් සුදු වතින් සැරසි ආගමික පාඨයන් සහිත පුවරුද රැගෙන මේ රටේ අර්බුදයකට ගෙන ගිය කළු පාලකයන්ට එරෙහිව අද සවස් වරුවේ මිගමුව නගර පුරාම පෙළපාලියක නිරත විය.