කාමච්චෝඩේ පොළ බිමේ ගල් වලට හානිකර තිබිම සහ නගරාධිපතිගෙ නීතිය ?!

0
484

වැල්ලවිදියේ පල්ලියේ මංගල්‍යයට පාට විදුලි බුබුළු වලින් සැරසිම සඳහා පොළ භුමියේ ඉන්ටලොග් ගල් විද බට දමා කර තිබුන විනාශය සැලවිමෙන් පසුගිය  24 වනදා රාත්‍රියේ නගරාධිපති රොබට් හීන්කෙන්ද  සහ කර්මාන්ත කාරක සභාවේ සභාපති සංගිත්ද සමගින් එම ස්ථානය නිරික්ෂණය කිරිම සඳහා  ගොස් තිබුණ බව වාර්තා විය.IMG 20260124 WA0023

නගර සභා දේපල වලට සිදුකර ඇති හානිය මෙන්ම ඉරුදින පොළ පැවැත්විමේදි  සැලකිය යුතු වෙළදුන් පිරිසකට වෙළදාම් කිරිමට  මේ ලයිට් සැරසිලි සිදුකර ඇති ආකාරය නොහැකි වි තිබිම ගැනද මෙහිදි අවධානයට යොමුව තිබුණි.

මේ කරුණු ගැන අදාල
නිසි පියවරයන් ගැනිම සම්බන්ධයෙන්
නගරාධිපතිවරයා ක්‍රියාත්මකව ඇතැයි සැලය.

පවුලක පාලනය හමාර කොට පළාත් පාලන නීතිය ස්ථාපිත කර ඇති පසුබිමක කිසිවෙකුටත් නිතියට උඩින් සිටිමට ඉඩක් නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here