informations කාලෙකට පස්සේ අද ලෙල්ලමට හුරුල්ලෝ ඇවිත් ! By fgamage - 2025 September 30 0 389 FacebookWhatsApp සෑහෙන කාලෙකට පස්සෙ මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද හුරුල්ලා මසුන් තොග ඇවිල්ලා . කිලෝවක මිළ රු 650යි අද සාලයා රු 300යි,ලින්නා රු 650යි,කුම්බලාවා රු 650යි