කාලෙකින් මිගමුවට බලයෝ ටිකක් ඇවිත් .

0
54
dav

 

පහුගිය දවස් වල බලයෙක් ඇහැට දකින්න තිබුනේ නැ.
හැබැයි අද මිගමුවේ දූව පිටිපන ලෙල්ලමටත් බලයෝ ටිකක් ඇවිත් වගේ.

කිලෝවක මිළ රු 900ක් විතර වෙනව.
ලින්නා නම් මාරම මිළයි.රු 1000 ත් පැනල.

අදත් පුසන්ට සොරි
සාලයා හිඟයි මිල රු 850යි.
අලගුඩුවෝ රු 1000යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here