කිරි බනිස් කතාව මහසභාවේ ජනප්‍රියම මාතෘකාවක්.

0
281

 

මිගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් සඳහා කිරි සහ බනිස් ලබාදිම හැම අවස්තාවකම බුකි පින්තුර බවට පත්කරමින් මාධ්‍ය සංර්දශණ පැවැත්විම පිළිබදව දැන් පසුගිය මහසභා රැස්විම් කිපයකමදි දැඩි විවේචනයට ලක්වු මාතෘකාවක් බවට පත්ව තිබුණි.

ඒ කම්කරුවන්ට කිරි බනිස් දිම ගැන නොව විවිධ අයගෙන් ආධාර ලබාගෙන කිපදෙනෙකුව බුකියේ උඩ දැමිම ගැනය.

ඊයේ පැවති මහසභා රැස්පිමේදිද විපක්ෂය විසින් මේ ගැන
විවේචනය කර තිබුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here