( 7.30 am ) පහුගිය දවස්වල මිගමුවටත් මාළු හිඟවෙලා තමයි තිබුනේ.අද නම්ටිකක් ඒ තත්වය වෙනස් වෙලා වගේ.
අද සෑහෙන්න පුච්චකණ්නි තොග ඇවිත් තියෙනව.වැඩිහරියක් පූච්චෝ කුදිප්පාඩුවෙන් කියල තමයි ආරංචිය.කිලෝවක් රු 500ත් රු 600ත් අතර මිළකට අලෙවි වෙනව.
සුඩයා රු 250යි .සාලයා රු 300යි.බලයා රු 700ඉදන් රු 900අතර මිළක පවතිනව.ලින්නා ර 600ත් රු 700ත් අතර මිළක තමයි තියෙන්නේ.
ඡායා – ආදිත්‍යය












