කුමන්ත්‍රණයට වසරයි !

0
133

FB_IMG_1540887512267FB_IMG_1540887480819ජනපති සිරිසේන සහ රාජපක්ෂලා එක්ව පසුගිය ඔක්තෝබර් මාසයේ සිදුකරන්නට යෙදුන කුමන්ත්‍රණයට වසරක් පිරෙමින් තිබේ.
ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධි කුමන්ත්‍රණය පරාජය කිරිම සදහා එකාවන්ව ජනයා  පෙළගැසුණි.
එක්සත් ජාතික පෙරමුණ විසින් කැදවා තිබුන අවසන්  විරෝධතාවයට පාක්ෂිකයන්ට අමතරව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් දහස් ගණනින් එක්ව එක්ව සිටිමද විශේෂත්වයකි.
FB_IMG_1540887493831

ගොල් ෆේස් සතියේ දිනවක්ව තිබියදිත් එදා අතිවිශාල ජනතාවක් රැළියට එක්ව සිටින බව හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයා කියා තිබුණි
එය එක්ලක්ෂ පනස්දාහක් පමණ වන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු අවධාරණය කළේය.
ජනපති සිරිසේන සහ රාජපක්ෂලා එක්ව දියත් කළ කුමන්ත්‍රණය ප්‍රජාතන්ත්‍රවාදය අගයන සිහළ දමිළ මුස්ලිම් සැමගේ ශක්තිමත් මැදිහත්විමකින් පරාජය කරන ලදි.

dav

WhatsApp-Image-2019-01-10-at-19.04.24protest-1FB_IMG_1543403310684IMG_802746237102_557659251342421_3488988473560399872_n
ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂිම සටනක් ප්‍රජාතන්ත්‍රවාදය සදහා වු දින 52 දෙකේ අරගලය සනිටුහන් වනු ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here