මිගමුවේ බිච් පාක් එක ලංස පවුල වෙතම තියාගන්න පුලුවන් වෙන විදියට ඇණේ ගහන්න කූට ලේඛණ හැදුවේ මිගමුව මහනගර සභාවේ මීට කලින් හිටපු නාගරික කොමසාරිස්වරයෙකු වුන ලක්ෂ්මන් කියන කෙනා.
මහනගර සභාවේ මහ සභා රැස්විමක වාර්තාවේ තීරණ විකෘති.කරල කූට ලේඛනයක් හදල අදාල ආයතන වලට යවල තිබුනේ ඒ පුද්ගලයා.
මෙයාට විරැද්ධව පරික්ෂණයක් කරන්න කියල සංගිත් පෙරේරා පහුවුන සම්බන්ධීකරණ රැස්විමකදි කියල තිබුන.
හැබැයි අදාල බලධාරින් කව්රුත් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුන බවක් නම් පේන්න නෑ.