Stories කොච්චිකඩේ ඉරිදා පොළෙන් එළවළු මල්ලක් ගන්න නාගරික මන්ත්‍රි කව්ද ? By fgamage - 2016 March 3 0 685 FacebookWhatsApp කොච්චිකඩේ ඉරිදා පොලෙන් හැමදාම එළවළු මල්ලක් ගෙදරට එනකං බලන් ඉන්න නාගරික මන්ත්‍රිවරයෙක් ගැන අපට වාර්ථා වෙනවා. මීට පෙරත් විවිධ දොලපිදෙනි ගන්නට උපන් හපන්කම් ඇති මේ නාගරික මන්ත්‍රිවරයාට නම් මේවා නම් සිම්පල් කේස්ය.