කොවිඩ් වසංගතයට එරෙහිව පොලීසිය පාරට බසී. …

0
146
IMG 20211116 WA0036

IMG 20211116 WA0040
 අද (16 දා ) කොරෝනා  වසංගතයට එරෙහිව මීගමුව  පොලීසිය  විසින්  දැනුවත් කිරීමේ වැඩසටහනක්  සූදානම් කර තිබිණ . මේ අනුව තෙල්වත්ත හංදිය , කොප්පරා හංදිය, ආදී මංසන්ධි වල පත්‍රිකා බෙදමින් , අදාල පාඨ සටහන් කළ පුවරු ප්‍රදර්ශනය  කරමින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී . 
අද රටපුරාම මෙසේ අත් පත්‍රිකා බෙදීම සිදුකරන බව පොලීසිය  පවසයි .  මෙම අවස්ථාවට අදාල පරිදි   ඔළු බක්කන් කිහිපයක් ද සකසා තිබිණ . ඒ මගින්  කොරෝනා වෛරසය  නිරූපනය කරන ලදී.

මේ වනවිට නැවත වරක් කොවිඩ් වසංගතය හිස එසවීමේ ප්‍රවනතාවයක් තිබෙන බවත්, සංචරණය සහ ජන ඒකරාසිවීම්ද සිදුවන හෙයින් මෙම වැඩසටහන පැවැත්වීමට අදහස් කළ බව පොලීසිය තවදුරටත් පැවසීය .

සැම්සන් ඥානසිරි

IMG 20211116 WA0043
IMG 20211116 WA0042

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here