ගංවතුරෙන් විපතට පත් ජනයාට සහන සැලසිමට මිගමුව ව්‍යාපාරික සංගමයත් එක්වෙයි

0
208

 

පැවැති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන්
විපතටපත් ජනයාට සහන සැලසිම සඳහා මිගමුව ව්‍යාපාරික සංගමයද මිගමුව මහනගරසභාව සමග එක්ව සිටි.

ව්‍යාපාරික සංගමය විසින් අද දින කැම පාර්සල් 500 සහ වතුර බෝතල් 800 ක් පමණ
පරිත්‍යාග කිරිමට පියවර ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here