ගම්පහ ආසාදිතයන් 591 ක් ! වැඩිම රෝගීන් සීදුවෙන්…

0
196
1592807382 73a4cc test kits 2

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් වාර්තා වි තිබුනේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ඒ 591 ක් ලෙසිනි. ඉන් වැඩිම රෝගින් පිරිසක් වාර්තා වු ප්‍රදේශය ලෙස හදුනාගෙන තිබුනේ සීදුවයි. එහි වාර්තා වි තිබුන ගණන 95 කි.
නිදහස් වෙළද කලාපය අයත්වන්නේ සිදුව ප්‍රදේශයටය.
ඊයේ දත්ත සටහනට අනුව මිගමුවෙන්ද ආසාදිතයන් 20 දෙනෙකු වාර්තා වි තිබේ

gamphaha list
ගම්පහ තත්වය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here