ගම්පහ ග්‍රාම නිළධාරින් 55 ක් ආසාදිතයි ! මිගමුවෙන් 4 ක් !

0
147
1595855439 Corona Positive L

පවතින වසංගත තත්වය හමුවේ වඩාත් අවදානමකට ලක්ව ඇති පිරිසක් සේ ගැණෙන ග්‍රාම නිලධාරින් රැසක් ලංකාවේ විවිධ ප්‍රදේශවලදි ආසාදිතයන් බවට පත්ව ඇතැයි වාර්තා වේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් ඒසේ ආසාදිතව ඇති ගණන 55 ක් වන අතර නිරෝධායනයට යොමුකර ඇති පිරිස 81 ක් බව වාර්තා වේ.
මේ අතර මිගමුවේද ග්‍රාම නිළධාරින් 4 දෙනෙකු ආසාදිතයන් ලෙසින් හදුනාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here