මනාපය වෙනුවෙන් සල්ලි විසිකිරිම දැන් තොග පිටින්ම ඇරඹි තිබේ. පොහොට්ටු ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම පොහොට්ටු නාගරික මන්ත්‍රිවරුන්ට රු 25000 ක් බැගින් ලබාදිමේ වැඩපිළිවෙල අදින් ඇරඹි ඇති බව සැලය.
මේ අනුව ප්‍රසන්න රණංගට මනාපයක් ලබාදිමට වැඩකිරිම වෙනුවෙන් පොහොට්ටු පළාත් පාලන නියෝජතයන් 410 ට මේ සන්තෝෂම ලැබිමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක විවිධාකාර සන්තෝෂම් පැකේජ් පිළිබදව මැතිවරණ කොමිසමට තවමත් නොපෙනි තිබිම සැබැවින්ම ගැටළුකාරිය.












