ගල්කන්ද හංදියෙ ලාෆ්ස් සුපර් මාර්කට් එකේ පාන් දැන් අවුල්ද ?

0
562

ලාෆ්ස් පාන් එක සාමාන්‍යයෙන් නමක් තියන හිටපු අයිටම් එකක් .

හැබැයි දැන් නම් ටිකක් අවුල් ව⁣ගේ .දැන් මේකේ පාන්වල කලින් තිබුන කොලිටිය නැ කිපදෙනෙක්ගෙන්මත් ප්‍රතිචාර ලැබුනා.

අපරා⁣ධෙ අමාරුවෙන් හදාගත්ත නමක් ඇයි අලකරගන්නේ.

මේ ගැන පාලනාධිකාරිය ටිකක් සිරියස්ලි හිතනව නම් හොදයි.මොකද අමාරුවෙන් හදාගත්තු නමක් අපරා⁣ධෙ සවුත්තු වුනොත්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here