ගොල්ෆේස් සහ ගැටඹේ මැයිදින මෙහෙයුම එකම කාර්යාලයකින් !අයියා නුවර ! මල්ලි ගෝල්ෆේස් !

0
136

sarath and nimalnewමැයිදිනය වෙනුවෙන් නුවරට සහ ගෝල්ෆේස් පිටියට ජනතාව සංවිධානය කිරිම මීගමුවේදි එකම කාර්යාලයකින් සිදුකෙරෙමින් ඇති බව වාර්ථා වේ.
මහින්ද පිළ සදහා ජනතාව සංවිධානය කිරිම දායන් ලංසා විසිනුත් දැනට නුවර පැවැත්වෙන මෛත්‍රි පිළේ මැයි දිනයට ජනයා සංවිධානය කිරිම නිමල් ලංසා විසිනුත් සිදුකරනු ලබයි.
මේ සියල්ල මීගමුව තුල සම්බන්ධිකරණය කරනු ලබන්නේ මීගමුව වැල්ලිවිදියේ කාර්යාලයෙනි.
මේ මෙහෙයුමේ විදේශිය කාර්යාලය මේ දිනවල ඔස්ට්‍රේලියාවේ සිට ක්‍රියාත්මකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here