News ජනප්‍රිය ගායක විල්බට් ඇන්ටනි මිය යයි. By fgamage - 2015 July 15 0 153 FacebookWhatsApp මීගමුවෙන් කලා ලොවට පිවිසි ජනප්‍රිය ගායක විල්බට් අැන්ටනි හදිසියේ ඇතිවු හෘදයාබාධ තත්වයක් හේතුවෙන් අද උදෑසන මියගොස් ඇත. මේ පිළිබදව වැඩි විස්තර ඉතාඉක්මනින් අප පාඨකයන් හට ලබාදිමට අප කටයුතු කරගෙන යමින් සිටිමු.