ජනමාධ්‍ය ඇමතිට කිලිනොච්චියේදී උණූසුම් පිළිගැනීමක්.

0
100

උතුරේ හා දකුණේ මාධ්‍යවේදී සහෝදරත්වය වෙනුවෙන් ඇරඹි සංහිදියාවේ චාරිකාව මේ වන විට කිලිනොච්චියට ලගා වී තිබෙනවා. එහිදී කිලිනොච්චියේ මාධ්‍ය සංවිධාන විසින් ජනමාධ්‍ය ඇමතිතුමා හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු දකුණේ මාධ්‍යවේදී සගයන්වද මල්මාල පලන්දමින් ඉතාමත් උණුසුම් අයුරින් පිලිගනු ලැබුවා. එලෙසම එම ස්ථානයේදී දකුණින් ගෙනගිය රුහුණේ මීකිරි හා කැවිලි ජනමාධ්‍ය ඇමතිතුමන් අතින් කිලිනොච්චියේ මාධ්‍යවේදීන්ට ලබා දීමත් සුවිශේෂී අවස්ථාවක් වුණා.

image-a91856125fbd78308999dfc14e3bdd91df42179e88c4f80c0b3f2af46a0ff802-V

image-7cdfca0d607a3db7eac69b85eb7be95a3715f917f95d60c510e045cb8fbee82c-V

image-4c57aee2fbbce06288370c9d2f066bd16e6b510efdf56c95c240998a3318ab21-V

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here