ArticlesNews ජොනි අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා කොළඹ විරෝධතා By fgamage - 2022 May 24 0 243 FacebookWhatsApp ජොන්ස්ටන් අත්අඩංගුවට ගනු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් මෙි වන විට පැවැත්වේ. අහිංසාවාදි ලෙසින් අරගල කරමින් සිට ගෝල්ෆේස් ක්‍රියාකාරින් හට ඉතා ම්ලේච්ඡ ලෙසින් පහර දිමේ චෝදනාවන් ජොන්සන්ට වෙතද එල්ලවි තිබේ.