ටයිල් පොළ සහ නගර සභාවේ ගැරිල්ල ?????

0
112

පසුගිය දිනවල මීගමුව මහනගර සභා භූමිය තුල ටයිල් පොළක් පැවැත්වුණි .මේ හේතුව නිසා නගර සභා භුමිය ට හානි සිදුවිමට ඉඩ තිබුනද මේ පොළ අදාල ව්‍යාපාරිකයන් වෙත ලබා දි තිබුනේ රු 10.000 ක් වැනි සුළු මුදලකටය.ඒ ප්‍රකාශිත මිළය. එහෙත් අප්‍රකාශිත ගණු දෙනුව රැ 75000 ක් බව සැලය.

මෙවන් ගැරිලි වලදි ඒ දෙස බලාසිටින මන්ත්‍රිවරු අතලොස්සකි වෙති. ඔවුන් නගර සභාවේ ගැවසෙන්නේම මෙවන් ගැරිල්ලක් එනතුරාය.

එහෙත් මේ මන්ත්‍රිට මළ පනින්නේ අර රැ 75000 න් කිසිම කොටසක් තමන් හට නොලැබුන නිසාය.පසුව ඔහු විසින් මේ ප්‍රශ්නය අදාල තැන්වලදි මතු කිරිම නිසා අදාල ව්‍යාපරිකයාට රු 75.000 ක් ගෙවන්නට සිදුව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here