ටිචර් අම්මාව සමාජ මාධ්‍ය තුල ජනප්‍රිය කරවිම සදහා එක්තරා ෆේස්බුක් පිටුවක් කලක පටන් උත්සාහ ගනිමින් සිටින බව පෙනේ.
මුදල් ලබා ගෙන ජනප්‍රියත්වයෙන් පල්ලම් බැස සිටින ඇතැම් චරිත උඩදැමිම සඳහා මේ පිටුව උත්සාහ ගන්නා බව පෙනේ.
සිදුවන්නේ උඩදැමිම බැක්ෆයර් වි චිචර් අම්මායි මේ පිටුවයි බුකිය තුල පචවිමයි.
ටීචර් අම්මා දැන් සැබැවින්ම කල්ඉකුත්වු භාණ්ඩයක් වැනිය රු ලක්ෂ ගණනින් වැය කළද අලෙවි කිරිමට නොහැකි තැනට පත්ව තිබේ.
සල්ලි වලට හැමදේම කළ නොහැකි බව දැන්වත් ටිචර් අම්මලා වැනි අධ්‍යාපන මුදලාලිල තේරුම් ගත යුතුව තිබේ.

















