පච වුන ටියුෂන් සර් !

0
524

 

මිගමුවේ පරිසරයද විනාශ කරමින් තාප්ප කැතකරමින් පොස්ටර් උලන මාලිමාවේ යැයි කියමින් රගන ටියුෂන්කාරයෙකුට වැදුන කනේ පාර නම් මරුය

කලදුටු කල වහල ඉහගන්න හදන අය අතර ටියුෂන් ගුරාලාද සිටිති. ඔහු මිපුර නිව්ස් ගැන බුකිය⁣ට ප්‍රතිචාරයක් අලවමින් ප්‍රකාශ කර තිබුනේ සබුද්දික ජනයා මිපුර නිව්ස් පිලිනොගන්නා බවය.

 

IMG 20251214 002524

දෛවරයේ සරදම වන්නේ එදිනම meepur views ලක්ෂ 140 සිමාව පසුකර තිබිමය.

දැන් මේ ටියුෂන් සර්ට පච වෙනවා හැරෙන්නට ආපසු හැරවුමක් නැත.

meepura views අද තවත් ලක්ෂ 20කින් වැඩිවි ඇත .දැන් ලක්ෂ 160කි

InShot 20251214 140618406

ඇත්තම කරුණ නම් මාස 6 ක් මිගමුට දැනෙන් යමක් කරගන්න බැරිවිම නිසා ඒවා නිරන්තරයෙන් මතුකරන මිපුර සමගින් මාලිමාවේ ඇතැම් වැඩ බැරි ටාසන්ල  උරණව සිටිමයි.

මේ අනුව සබුද්දික කව්ද?
එසේ නොවන්නේ  කව්ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here