ත්‍රිමලේ සිසු ඝාතනය ලොවට හෙළිකළ මාධ්‍යවේදී සුගිර්තරාජන් ඝාතනය කොට අදට වසර 20කි.

0
290

රාජපක්ෂ රෙජිමය සමයේ 2006 දී ත්‍රිකුණාමලයේ ගාන්ධී පිළිරුව අසලදී ඝාතනයට ලක්වු සිසුන්ගේ මරණයට හේතුව වෙඩි තැබිමක් බව අනාවරණය කළ ජයාරුප මාධ්‍යවෙත හෙළිදරව් කළ මාධ්‍යවේදී සුගීර්තරාජන්ව 2006 ජනවාරි 24 වන දින ත්‍රිකුණාමලයේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලය අසලදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.IMG 20250124 WA0291 IMG 20250124 WA0216 copy 800x533

රාජ්‍ය පක්ෂ රෙජිමය සහ දකු⁣ණේ ඇතැම් මාධ්‍ය මේ සිසු ඝාතනය ගැන අසත්‍ය තොරතුරු සමාජගත කරද්දි සුගිර්තරාජන් විසින් මේ සිසුඝාතනය වෙඩි තබා සිදුකර ඇතිබව පැහැදිලිකරන ඡායාරුප ලෝකයට හෙළිකරන ලදි.

මරණය දැක දැකත් ලෝකය හමුවේ සත්‍ය වාර්තා කළ සුගිර්තරාජන් ඝාතනය කොට අද ට (24) වසර 20කි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here