පහුගිය දවස් කිපයේ මිගමුවේ තෙප්පම් ධීවරයන්ට මාළු ටිකක් වැඩිපුර අහුවෙන්න පටන් අරන් තිබුන.මේ වැඩිවිල්ලට හේතුව මාදැල් වලට දාල තියෙන සිමාද කියල සංවාදයකුත් සමහර ධිවරයන් අතර මතුවෙලා තිබුන.
අපි මේ ගැන නිව්ස් එකක් දැම්මේ සංවාදයක් මතුකරගන්න තවත් අයගේ අදහස් මේ ගැන ගන්න.මෙන්න බොලෝ අපි ලිව්වේ තෙප්පම් මාළු ගැන වුනාට ද
ඉතාලියේ Lucca වල ඉන්න
අසිත කියන පුද්ගලයෙක් අපට තර්ජනය කරමින් බරබරෙ දැම්ම විතරක් නෙමේ මේ හාදයා කියන්න ගත්තනෙ මිගමුවේ තෙප්පම් නෑ ධිවරයෝ නැ කියල
මාර පොරක්, මිගමුවේ තෙප්පම් ධිවරයෝ පස්දෙනෙක් ඉන්නව නම් පෙන්වන්නලු අපි එයාට කිව්ව වැල්ලවිදියේ තෙප්පම් සමිතියේ විතරක් තෙප්පම් ධිවරයෝ 100කට වැඩිය ඉන්නව කියල.
Lucca වල ඉන්න අසිතට මොකද මේ තෙප්පම් වලට මාළු අහුවෙලා කියන නිව්ස් එකට මළපැන්නේ කියල බැලුවා.
අපි හිතුව හරි එයා මාදැල් හිමියෙක්.දැන් Lucca වලහිටියට.
මාදැල්කරුවන්ගේ ප්‍රශ්ණය ගැන අපි දිගටම ලිව්ව.කොළඹ උද්ඝෝෂණය ගැනත් ලිව්ව.
දැන් මේ ගැන විමර්ශනයන් සිදුවෙමින් තියෙනවනේ.
ඉතින් ඉවසල ඉන්න එපැයි මාධ්‍ය එක්ක පැටලෙන්නේ නැතුව.අනික අපට මළපැන්න කාරණය
තමයි meepura news දාන්නේ බොරුලු, ඒක මිගමුවටත් අපහාසයක් ලු.
මේ අසිත මහත්තයෝ ඔයාල ඉතාලියේ ඉදන් ආතල් ගත්තට අපට කමක් හැබැයි අපි මහන්සිවෙලා කරන මේ වැඩ ජොක් එකට ගන්නඑපා.
අනික ඔයාලගේ තර්ජන මොනවද අනේ ලංසලත් එක්කත් හැප්පිලා මිගමුවේ තිත්ත ඇත්ත
දැන් අවුරුදු 20 ක් තිස්සේ
මිපුර විතරයි හෙළිකලේ.
දැන් මේ සෙත්තප්පාඩුවේ
පුංචි වැල්ලේ මාදැලක් තියෙන අසිත වෙනුවෙන් එකසිය ගානට කොටන්න පටන් අරන් .ඉතාලියෙ ඉන්න සුමින්ද සිල්වාල වගේ මාදැල් හිමියොත් සෙට්වෙලා.
ඉන්නෙ වැදගත් රටක. ඒ රටේ පොලිසිය පවා හැම කෙනෙකක්ටම කතා කරන්නේ ගරු නම්බුදිලා මහත්තයා කියල .ඒකටත් එක්ක ඉතාලියේ ඉන්නේ
ලංකාවේ අසිතල සහ එයාගේ
සහචරයෝ ගමත් කනවා.
මාසෙට ලක්ෂ 5 ඉක්මවලා පඩිගන්න අසිතල මිගමුවේ
වැල්ලවිදියේ ධිවරයන්ට වෙල්ලසූඩයෝ ටිකක්
අහුවුනාම මිගමුවේ තෙප්පම් ධිවරයෝත් නැ meepura දාන්නේ බොරු කියල නැහෙන්න
යනව .
ලැජ්ජයි නේද?
එකක් පැහැදිලියි.රජය
විමර්ශනයක් කරගෙන
යනවනේ.
වැඩේ කියන්නේ අසිතලගේ යාලුවොද මන්ද නාරා එකෙත් ඉන්නවනේ මිගමුවේ
තෙප්පම් ධිවරයෝ ඉන්නවද කියල අහන හාදයෝ
මරු.












