තෙල් බෙදීමට ඔත්තේ , ඉරට්ටේ ක්‍රමය!

0
74

 

ඉන්ධන නිකුත් කිරීමට ඔත්තේ – ඉරට්ටේ ක්‍රමය හදුන්වාදීමට රජය තීරණය කර තිබේ. එ අනුව හෙට (19) සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මයුර නෙත්තිකුමාර මහතා පවසයි.

ඒ අනුව වාහනයේ අංක තහඩුවේ අවසාන ඉලක්කම 0 හෝ ඉරට්ටේ අංකයක් (2,4,6,8,) වන වාහන සදහා ඉන්ධන ලබාගත හැක්කේ ඉරට්ටේ දිනයන්ගේ පමණක් වන අතර වාහන අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ (1,3,5,7,9) වන වාහන සඳහා ඉන්ධන ලබා ගත් හැක්කේ ඔත්තේ දිනයන්ගේ පමණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here